Advertisement

බේරගන්න තිබ්බ ළමයා - Who is responsible for Sujith's incident?

බේරගන්න තිබ්බ ළමයා - Who is responsible for Sujith's incident? පසුගිය දින කීපයේ මුලු ලොවක් හැඬවූ පුවත වූයේ ඉන්දියාවේ ජීවත්වෙන සුජිත් විල්සන් නමැති වයස අවුරුදු 2ක පුංචි දරුවා නළලිං කුහරයකට වැටී මෙලොවින් සමුගැනීමේ පුවතයි. ලොවක් බලා සිටියදී කන්න අහරක් නැතිව, බොන්න දියබිඳක් නැතිව මව්ගේඋණුහුම නැතිව , අඳුරු කුහරයක් තුළ මියගිය මේ දරුවාගේ පුවත හැමෝගේම සංවේදී හදවත් දිනාගනිද්දී ඒ සිදුවීමෙ සම්පූර්ණ ඇත්ත රැගත් වාර්තාවක්ද අප ඔබ වෙතට ගෙන ආවා. නමුත් මේ කියන්නේ එම අනතුරට පිටින් ඇති වටපිටාව ගැන අපි නොදන්න කතාව. මතක තියාගන්න මේ කතාව ඉන්දියාවට විතරක් නෙවෙයි අපි කාටත් වටිනවා. සම්පූර්ණ වීඩියෝව නරඹන්න

For copyright matters please contact us at : ky232313@gmail.com

These pictures were Downloaded from internet and used under fair usage policy. I do not own any copyright for such content

incident?

Post a Comment

0 Comments