තමන්ට අවශ්‍ය දේ තියන නිවැරදි සංඛ්‍යාතය mental frequency එක අල්ලගෙන් (tune) තමන්ට අවශ්‍ය ඕනෑම දෙයක් ලබාගන්නේ කොහොමද? Law of Attraction ආකර්ෂණයේ නීතිය, අපි හැමෝම ධනාත්මක චින්තනය Positive Thinking එක්ක පටලවාගෙන ඉන්න නිසාම හැමෝටම වගේ හරියට මේ ක්‍රමය අල්ල ගන්න බැරි වෙලා තියනවා. ඇත්තටම අපිට ඕන ඕන විදියට ජීවිතේ ඕනෑම හැඩයකට හදාගන්න පුළුවන් කියන ඇත්ත, කතා කරන්න ඕනි දෙයකට එහා ඉගෙන ගන්න සහ ක්‍රියාත්මක කරන්න ඕනි දෙයක්. ඔබත් මේ ආකර්ෂණයේ නීතිය ගැන හොයනවනම් අදම මගේ YOU TUBE චැනල් එකට SUBSCRIBE කරන්න.
#LawofAttraction #Howtotuneyourmentalchannel #motivation

0 Comments